Tuesday, January 1, 2013

සංචාර වලින් ගහන අවුරුද්දක් වේවා!!! :ඩී :ඩී :ඩී



හැකි සෑම විටකම ස්වභාවදර්මය විඳින්න පුරුදු වෙන්න. ස්වභාවදර්මය ආරක්ෂාකරන්න. එවිට ස්වභාවදර්මය ඔබව ආරක්ෂාකරාවී. 2013 අලුත් අවුරුද්දට Team Travelers අපි හැමෝගෙන්ම ඔයාලා ඔක්කොටම සුභපැතුම්

8 comments:

  1. ලැබුවාවූ නව වසර සියලු කටයුතු සාර්ථක වෙන නව වසරක් වේවා.

    ReplyDelete
  2. සුභම සුභ නව වසරක් වේවා...!!!

    ReplyDelete
  3. ඔබට පැතුම් ඉටුවන නව වසරක් වේවා මේ අවුරුද්ද...

    ReplyDelete
  4. සුභම සුභ නව වසරකට ආසිරි. . . . ! ! !

    ReplyDelete
  5. උදාවූ 2013 ක් නව වසර ඔබ සැමට සාමය සතුට සොම්නස සෞභාග්‍ය හා සියලු දැහැමි පැතුමන් ඉටුවන සුපින්බර නව වසරක් වේවා.!!.යි මා මෙත් සිතින් ආශීර්වාද කරමි.

    ReplyDelete
  6. උදාවූ 2013 ක් නව වසර ඔබ සැමට සාමය සතුට සොම්නස සෞභාග්‍ය හා සියලු දැහැමි පැතුමන් ඉටුවන සුපින්බර නව වසරක් වේවා.!!.යි මා මෙත් සිතින් ආශීර්වාද කරමි.

    ReplyDelete
  7. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete