Thursday, November 15, 2012

කා.කා.ස. III




ජොබ් එක....
වටපිට බල බල ආතල් එකේ හිමින් සැරේ පදින
“රැලේ” බයිසිකලය"....බකට් එකයි ලැගේජ් එකයි තියෙන
උදේට  ගිහින් ලියුම් මල්ල ගේන්න... 
ඇයි කෙල්ලෝ ගොඩාක් වැඩකරන පත්තර කඩෙන් පත්තරේ ගන්න!
10ට බැංකු යනවා කියලා ටවුම වටේ පොඩි රවුමක් දාන්න..
පුළුවන් වුනොත් ගේ පැත්තට එහේමත්!
ලියාපදිංචි ලිපි ටික අරගෙන Three  O clock වෙද්දි Post Office එක පැත්තට..
කන්තෝරුවේ විතරක් නෙමෙයි, කන්තෝරුවේ වැඩකරන අයගෙත් බැංකු, ලයිට් බිල් වතුර බිල් දුරකතන බිල් ඇයි ජංගම දුරකතන බිල්...
ඒ විතරක්ද අනුන්ගේ කොන්තරාත්..... වෙන වෙන Office කෑලී...
විකාරයි... Contact ගොඩාරියයි...
ලොක්කො නෑ!
හොයන්න කෙනෙක් නෑ!! 
දුකත් නෑ..!!!
Self Service විතරමයි..
කරනවනම් ජොබ මෙන්න
කා.කා.ස III ට ලැබෙන පහසුකම් බලන්න.....
මම ආසම මටම සෙට් වෙන ජොබ් එක
ලොවෙත් නෑ....
රජයේ කාර්යාලයේ පණිවිඩකරු...

ප.ලි.
කා.කා.ස. - කාර්යාල කාර්ය සහයක

18 comments:

  1. එල කවි කතාව ඇ.
    මම කොන්ත බාස්.ඇවිත් ගොඩවෙලම යමුකෝ නික ඉන්න එකේ.

    ReplyDelete
  2. සුපිරියි.. උපරිමයි... පට්ට රහයි...

    මම සින්ඩියෙත් දාන්නම්

    ReplyDelete
  3. බොසා කියලා එකෙක් හිටියේ නැත්තම් අපේ ජොබ් එකත් එල :)

    ReplyDelete
  4. අද කාලෙ නම් රැලේ බයිසිකලයක් ගන්න බෑ මේ ජොබ කරල නම්.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
  5. යන්තම් 8 පාස් වෙනකන් ඉස්කොලෙ ගියානම් ඇති..
    එක චන්දෙකට පෝස්ටර් ගැහැව්වනම් ඇති..
    ඇඳුම් වලට ඒහැටි වියදමක් නැති...
    පට්ට ජොබ්බෙක ඕයි..!

    ReplyDelete
  6. හැබැ ඔය කා.කසයන්ගේ ගෙම්බර් මහ එජන්තටත් වැඩි හික්ස් හොඳා දිගටම ලියහං ජය

    ReplyDelete
  7. සිරාම ජොබ් එක තමා ඒක...

    ReplyDelete
  8. නියමයි....
    ඔන්න අපිත් මේ පැත්තට ආවා...:D

    ReplyDelete
  9. පටිට පට පට....
    ඔන්න අෆිත් ආවා...
    අපේ පැත්තෙත් වෙලාවක ගොඩවෙන්නකෝ!....

    ReplyDelete
  10. නියම ජොබනේ මාතලන් අයියේ. :)

    ReplyDelete
  11. නියම ජොබ් 1නේ .නියමයි කවි ටිකත්

    ReplyDelete