Wednesday, November 21, 2012

නග්ග ගන්න...




වැල් පෙනෙල ශාඛා....
ගිතෙලෙන් මලවා කා....
අඹු නොපතන ඒකා.....
සියක් අඹුවන් පතයි ඒකා........

කියමු බලන්න තේරුම.....

11 comments:

  1. කැඳ හදල බිව්වහමත් හොඳයි...

    ReplyDelete
  2. පට්ට! ඒ වගේම ඇත්ත.

    ReplyDelete
  3. ගිතෙලෙන් නැතුව නිකන් මලවා කෑවොත්?

    ReplyDelete
  4. අනේ මන්දා... මටනම් තේරුනේම නෑ...

    ReplyDelete
  5. ඔය ලෙඩේ හොද කරගන්නේ මොනවායෙන්ද

    ReplyDelete
  6. ඔන්න එක දවසක් අපේ අම්මත් ගෙදර වැල්පෙනෙල කැද හදලා අපිට බොන්ඩ දුන්නා. ඉතුරු වෙච්චි කැද ටික පතෝල වැලේ මුලට හැලුවා. එදා පල්ලහාට එල්ලෙන විදියට තිබුණ පතෝල කරල් පහුවදා එළි වෙනකොට උඩ අතට හැරිලා තිබුණා............

    ReplyDelete
  7. මං ඔය ගැන පොතකින් කියෝලා තියෙනෝ , ඕක නිකම් ව්‍යග්‍රා පෙති ගැහුවා වගේ කේස් එකක්

    ReplyDelete
  8. මට තේරුනේ නැහැ බන් මොකක්ද මේ අපබ්‍රන්සේ...........?

    ReplyDelete
  9. නැගපු ඒවා අලුකෙසෙල් කාලා බස්සගන්න :P

    ReplyDelete