Monday, November 12, 2012

වැව්බැඳි රාජ්‍යයට කැමරාවක්... (දෙවෙනි කොටස)



වැව් බැඳි රාජ්‍යට කැමරාවක් පෝස්ට් එකේ පළවෙනි කොටස පල කලේ මීට දින කීපයකට කලින්. මේ පෝස්ට් එක බ්ලොග් අවකාශය් ජායාරූප කරනයට් ඇලුම් කරන කස්ටිය සඳහායි. මේ දෙවෙනි කොටස. 

ඕලු, නෙළුම් මාර විදියට මාර්කට්. මලක් 10යි.





අපි ඊගාවට ගියේ ථූපාරාමයට



ඒ අතරේ වඳුරු පවුලක්. වන් හැපී ෆැමිලි..



එතනින් අපි ගියේ කුට්ටම් පොකුණ, සඳකඩපහන, සමාධි පිළිමය බලන්නයි.

කුට්ටම් පොකුණ



ලෝ ප්‍රකට අනුරාධපුර සඳකඩපහන.




සමාධි පිළිමය.





ඈතින් පේන්නේ ජේතවනාරාමය.



ලඟටම ගියා.





ඉපැරණි බුදු මැදුර.




දැවැන්ත වාහල්කඩ



කුසුමට ලංවී රොන් ගන්නා



රුවන්වැලි සෑ රජුන්ගේ සුවිසල් කොත් කැරැල්ල



සිල් මෑණියෝ




අභයගිරියට තමා ඊලඟට..





පැරණි ගල් කැටයම්




පට්ට බඩගිනියි.. කන්න මොකුත් බලමු...



අවසානයට ගියේ ඉසුරුමුණියට



ලෝ ප්‍රකට පෙම් යුවල




සුප්‍රසිද්ධ ඉසුරුමුණියේ ගල් කැටයම්.





අනුරාධපුර සංචාරයේ කැමරාවේ සටහන් වෙච්ච සුන්දර ඡායාරූ පෙලක අවසානය.

රැඳී සිටින්න සංචාරකයෝ සමඟින්...


8 comments:

  1. ශා කියල වැඩක් නැහැ ලස්සන ෆොටෝ ටික. ලංකාවට ආවගමන් අනුරාධපුරේ යන්න ඕනේ

    ReplyDelete
  2. සුපිරිම පිංතුර ටිකක් හරිම ලස්සනයි.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
  3. එල එල නියම පින්තූර ටිකක්!

    ReplyDelete
  4. අපූරු ෆොටෝස් ටික මචන්. රස වින්දා ඇත්තටම.

    ReplyDelete