Monday, December 3, 2012

පියාඹන ගුරුලේත්තු....




මෙ දවස් වල ලංකාවේ පඳුරක් පදූරක් ගානේ පිටසක්වල ජීවියෝ ඉන්නවා නෙ.
ඔය පිටසක්වල උන් පීරිසි වල විතරක්‌ නෙමයි අඬු කෝප්ප වල හිටන් යනවා..
මම දැක්ක මේ ලගදි ඕකුන් දෙන්නෙක් හෙන තඩි ගුරුලේත්තුවක නැගල යනවා..
එහෙ පීරිසි කියන්නේ නිකන් මෙහෙ මෝටර් බයික් වගේ තමයි.... 
සල්ලි තියන උන් මෙහෙ කාර් ජීප් වල යනවා වගේ යන්නේ හැලි වලන් සාස්පන් වල නැගල.....
දුප්පත් එකාට බස් වගේ තියන්නේ කලගෙඩි තමයි. :D :D :D


අත හිත කෝච්චියා ගෙනි

6 comments:

  1. හික්ස්
    මොනවා කියන්නද මන්දා මේවට.

    ReplyDelete
  2. ලිපිය හොඳයි, ඒ උනාට මටනම් මොකුත් තේරුනේ නැ බන්.

    ReplyDelete
  3. හිකිස්.......... යකෝ අපි වගේ රජයේ නිලධාරීන්..... තිරික්කලේ යන එකටත් මොන හරි කිව්වනම් තමයි වටින්නේ......... හිකිස්.... පට්ටයි..........

    ReplyDelete
  4. එතකොට මෙහෙ රේසිං කාර් වගේ එහෙ මොනාද දන්නේ නෑ නේද මචන් තියෙන්නෙ?

    ReplyDelete