tag:blogger.com,1999:blog-1325773989499507576.post9204831270367034051..comments2023-05-08T18:05:00.098+05:30Comments on Team Travelers "සංචාරකයෝ": මාතලන්ට, අභීතට, කෝරලේ මහත්තයාට උත්තරයක්....ටීම් ට්‍රැවලර්ස්http://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-1325773989499507576.post-61258021897224468362013-04-02T12:55:46.467+05:302013-04-02T12:55:46.467+05:30මොකද දැන් ලියන්නේ නැත්තේ?
කෝරලේ වලව්වමොකද දැන් ලියන්නේ නැත්තේ?
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-2899045714108516562012-12-14T19:31:40.982+05:302012-12-14T19:31:40.982+05:30හිරේ ගැන දැනගත්තා, ස්තූතියිහිරේ ගැන දැනගත්තා, ස්තූතියිNiගම්බූ කොලුවාhttps://www.blogger.com/profile/03466964251548789478noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-16679417771089996512012-12-03T14:37:32.628+05:302012-12-03T14:37:32.628+05:30ගොඩාක් ස්තුතියි මචංගොඩාක් ස්තුතියි මචංටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-48704832598694519912012-12-03T14:07:29.441+05:302012-12-03T14:07:29.441+05:30සේරටම කලින් සමාව ඉල්ලනවා එන්න පරක්කු උනාට. එකට හේත...සේරටම කලින් සමාව ඉල්ලනවා එන්න පරක්කු උනාට. එකට හේතු දෙකක් තියෙනවා එකක් ඔබ දාල තිබුනේ පරණ පොස්ටුවකට තමයි ඔබේ කොමෙන්ටුව. මේ දවස් වල තියෙන වැඩ වැඩි කම නිසා වැඩි ව අස්සේ ගිහින් බලන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. මම කොටින්ම මගේ බ්ලොග් එක බලනවා අඩුයි. අලුත් පොස්ට් එකක් ඇරෙන්න. අනෙක ගෙදර ගියාම කම්මැලියි මහන්සිය වැඩි නිසා. කොහොම උනත් ඔබේ ලින්කු දැමීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. අනෙක තමයි මම තව දුරටත් කර සොයාබැලීම් වලින් අනතුරුව මට කියන්න පුළුවන් ඔබ ඉදිරිපත් කරලා තියෙන විස්තර සියල්ල නිවැරදි බව. ඔය අසහනය කියන එක වර්ධනය වෙන්නත් සිරගෙ ඇතුලත පාලන ක්‍රමය හේතුවෙනවා කියලයි ගොඩක් දුරට මම හිතන්නේ. මොකද තම තමන්ගේ බඩ වදාගනීම ගැන විටහ්රක් හිතන නිලධාරීන් හිරගෙදර ඉන්නවා කියන්නේ නරියට කුකුල්ලු භාරදුන්න වගෙයි. අනෙක තව දෙයක් තමයි එලියට වැඩ හිරගේ ඇතුලේ අපරාධ වැඩියි. හිරේ ඉන්න කොට අපරාධ කරන්න බය නැත්තේ හිරෙන් එහාට යන්න හිරයක් නැති නිසා. අනෙක ගොඩක් පාතාල නායකයන් පාතාලේ මෙහෙයවන්නේ හිරගේ ඇතුලේ ඉඳල කියන එක ප්‍රසිද්ධ රහසක් නොවෑ. ඔබේ ලිවීමේ විලාශය මම අගය කරන අතරම ජේද අටහ්ර තිබෙන ඉඩප්‍රමාණය වැඩිකරන ලෙස සහ. අකුරු වල ෆොන්ට් සයිස් එක වැඩි කරන ලෙස මතක් කරන්න කැමතියි. බ්ලොග් එකේ සයිස් එකත් පොඩ්ඩක් ලොකු කලානම් ෆොන්ට් සයිස් එක වෙනස් කල කියල ප්‍රශ්නයක් වෙන එකක් නැහැ මොකද ගොඩක් ඉඩ තියෙනවා. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-12318516600826188262012-11-30T15:41:41.120+05:302012-11-30T15:41:41.120+05:30එල එල!එල එල!ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-7100260116001756022012-11-30T15:41:28.407+05:302012-11-30T15:41:28.407+05:30මේ එනෝ.....මේ එනෝ.....ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-5026769499477258322012-11-30T15:41:12.515+05:302012-11-30T15:41:12.515+05:30ස්තුතියි!ස්තුතියි!ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-41118768291255170002012-11-30T10:28:26.716+05:302012-11-30T10:28:26.716+05:30Pissu heenawane appa..Pissu heenawane appa..රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-89720720074452522522012-11-30T10:27:09.497+05:302012-11-30T10:27:09.497+05:30Pissu hedenawane appa...eka amuthuma lokayakne bal...Pissu hedenawane appa...eka amuthuma lokayakne balagena giyamaරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-31203349177729249892012-11-30T09:01:48.604+05:302012-11-30T09:01:48.604+05:30නොදත් විස්තර බොහොමයක්ම ඇතුළත් පෝස්ටුවක්.ජය වේවා.
...නොදත් විස්තර බොහොමයක්ම ඇතුළත් පෝස්ටුවක්.ජය වේවා.
සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.
samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-79555884916323967722012-11-29T23:03:24.418+05:302012-11-29T23:03:24.418+05:30සෑහෙන්න දේවල් දැන ගත්තා :)සෑහෙන්න දේවල් දැන ගත්තා :)Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-20857177488564302952012-11-29T14:00:40.731+05:302012-11-29T14:00:40.731+05:30ස්තුතියි මචංස්තුතියි මචංටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-7858857602038635182012-11-29T14:00:27.012+05:302012-11-29T14:00:27.012+05:30සුමියා........සුමියා........ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-85819550440614986602012-11-29T14:00:15.362+05:302012-11-29T14:00:15.362+05:30එලකිරි සහෝදරයා!එලකිරි සහෝදරයා!ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-9896341417554732732012-11-29T13:59:42.745+05:302012-11-29T13:59:42.745+05:30තව කතා ටිකක් කියමුකෝ බලන්ටතව කතා ටිකක් කියමුකෝ බලන්ටටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-41549651565386905222012-11-29T10:28:48.634+05:302012-11-29T10:28:48.634+05:30ඇතුලෙ මරු වැඩනේ තියන්නේ.ඇතුලෙ මරු වැඩනේ තියන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-13025045593417935182012-11-28T22:48:39.938+05:302012-11-28T22:48:39.938+05:30This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-4821354341859884262012-11-28T22:48:01.880+05:302012-11-28T22:48:01.880+05:30//දිනක් එක්තරා බන්ධනාගාරයක නියාමකවරයකු නිල ඇඳුමින්...//දිනක් එක්තරා බන්ධනාගාරයක නියාමකවරයකු නිල ඇඳුමින් සැරසී කැප් තොප්පිය ද පැළඳ බන්ධනාගාරයේ දොරටුව දෙසට ගමන් කරමින් සිටියේ ය. උසස් නිලධාරියෙක් ඉදිරියට පැමිණේ. කලබල වූ නියාමකවරයා එක්වරම නිලධාරියාට සෙලියුට් එකක් ගසා ආචාර කෙළේ ය. කැප් තොප්පිය බිම වැටිණි. හිස මත තිබුණ බර පාර්සලයක් ද ඒ සමඟම බිම වැටිණි. එය මස් පාර්සලයකි. සිරකරුවන්ට දීම සඳහා වෙන් කළ මස්වලින් කොටසකි//

දැනට වසර විස්සකට කලින් ඔය සිද්ධියම උනා . පොඩ්ඩක් විතර වෙනස්

නිළධාරියා ජේලර් කෙනෙක්
පාර්සලය ගම්මිරිස්
සැලියුට් කලේ බන්ධනාගාර අධිකාරිට

මොන තරම් දේවල් තියනවද හිර ගෙවල් ගැන කියනවානං

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-38899658681711585262012-11-28T22:04:05.798+05:302012-11-28T22:04:05.798+05:30නියම විස්තරේ
තවත් කරුණු ගොඩක් ඉගෙන ගත්තා මේ ලිපිය...නියම විස්තරේ
තවත් කරුණු ගොඩක් ඉගෙන ගත්තා මේ ලිපියෙන්.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-36241297897839979562012-11-28T21:24:07.811+05:302012-11-28T21:24:07.811+05:30නොදන්න අයට දැන ගැනීමට ඉතා වටිනා ළිපියක්. සමාජය දැණ...නොදන්න අයට දැන ගැනීමට ඉතා වටිනා ළිපියක්. සමාජය දැණුවත් කරනා වටිනා මෙහෙවරක්. ඔබේ බ්ලොග් ප්රයත්නය ඉතා සාර්ථකයි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-21431363351549043322012-11-28T19:41:02.106+05:302012-11-28T19:41:02.106+05:30පට්ටයිනෙ පෙරා :Dපට්ටයිනෙ පෙරා :Dcspmaxxhttps://www.blogger.com/profile/13413577569790123522noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-31625432761331170442012-11-28T18:39:47.748+05:302012-11-28T18:39:47.748+05:30අකුරු ටිකක් ලොකු කරොත් මොකද අකුරු ටිකක් ලොකු කරොත් මොකද හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-31165256820555116802012-11-28T15:29:55.438+05:302012-11-28T15:29:55.438+05:30ස්තුතියි මචංස්තුතියි මචංටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-64624986751435164222012-11-28T14:51:28.583+05:302012-11-28T14:51:28.583+05:30නියමයි මචං වැදගත් කරුණු ටිකක් ..නියමයි මචං වැදගත් කරුණු ටිකක් ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1325773989499507576.post-47915251558497324672012-11-28T12:41:40.215+05:302012-11-28T12:41:40.215+05:30ස්තුතියි!ස්තුතියි!ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.com